Photo Gallery - ලේ දන්දීමේ වැඩසටහන
කාන්තා දිනයට සමගාමීව සීතාවක ප්‍රා.ලේ. කාර්යාලයේ පැවැත්වූ ලේ දන්දීමේ වැඩසටහන.
මේ සඳහා සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුභසාධක සමිතිය, කාන්තා සමිති, කාන්තා බලමණ්ඩල, ප්‍රාදේශීය ලේකම්තුමිය හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය සිය අනුග්‍රාහකත්වය ලබා දෙන ලදී.
අඩු ආදායම්ලාභී කාන්තාවන්ගේ ආර්ථික ශක්තිය සවිබල ගැන්වීම පිණිස මහනමැෂින් 02 ක් බෙදා දීමේ වැඩසටහනද උක්ත වැඩසටහන සමඟ සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී එම දිනයේදීම සිදු කෙරුණි.
Powered by Phoca Gallery















