{slider ආයතන අංශය|closed}

| දැක්ම | තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
{slider සමාජ සේවා අංශය|closed}

| දැක්ම |
ප්‍රතිලාභ නොලද හා පීඩා විඳින සමාජ කණ්ඩායම් සහන සැලසීම් |
| ප්‍රධාන කාර්යයන් |
|
{slider සැලසුම් අංශය|closed}

| දැක්ම | ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් | 1. දියුණු අවශ්‍යතා හඳුනා ගැනීම. 2. ව්‍යාපෘති ඇගයීම. 3. Updating PMCS. 4. කොට්ඨාශය තුළ සම්පත් නඩත්තු කිරීම. |
{slider ගිණුම් අංශය|closed}

| දැක්ම | ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මුල්‍ය කළමනාකරණ (ගණුදෙනු) ක්‍රමයක් ක්‍රීයාත්මක කිරීම හා පවත්වාගෙන යාම |
| ප්‍රධාන කාර්යයන් |
|
{slider රෙජිස්ට්‍රාර් අංශය|closed}

| දැක්ම | උපත්, විවාහ හා මරණ ලියාපදිංචි සහතික පිටපත් නිකුත් කිරීම හා එම සහතික ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරිමට සහාය වීම |
| ප්‍රධාන කාර්යයන් |
|
{slider විශ්‍රාම වැටුප් අංශය|closed}

| දැක්ම | විශ්‍රාමිකයින්ගේ යහපැවැත්ම නැංවීම හා තහවුරු කිරීම වෙනුවෙන් සක්‍රිය දායතක්වයක් ලබාදීම |
| ප්‍රධාන කාර්යයන් |
|
{slider වාහන බලපත් අංශය|closed}

| ප්‍රධාන කාර්යයන් | 1. වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම. 2. කොන්දොස්තර බලපත්‍ර නිකුත් කිරීම. 3. පාවිච්චි නොකිරීමේ නිවේදන නිකුත් කිරීම. 4. නොබැඳිපත් ලබා දිම. |
{slider සමෘද්ධි අංශය|closed}
| දැක්ම | |
| ප්‍රධාන කාර්යයන් | 1. පෝෂණ සහනාධාර ලබාදීම. 2. සමෘද්ධි සහනාධාර ලබාදීම. 3. සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කීරිම. 4. නිවාස ලොතරැයි වැඩසටහන. 5. දිරිය පියස නිවාස වැඩසටහන. 6. සිප්දොර ශිෂ්‍යත්ව වැඩසටහන. 7. ජිවනෝපාය වැඩසටහන් ක්‍රියාත්මක කීරිම. 8. යටිතල පහසුකම් වැඩිදියුණු කිරිම. 9. ණය වැඩසටහන් ක්‍රියාත්මක කීරිම. 10. ඉතුරැම් ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කීරිම. |
{slider ඉඩම් අංශය|closed}
| දැක්ම | |
| ප්‍රධාන කාර්යයන් | 1. ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ කටයුතු. 2. රජයේ ඉඩම් ආඥාපනත යටතේ කටයුතු. 3. රජයේ ඉඩම් සන්තකය ආපසු ගැනීමේ පනතට අදාල කටයුතු. 4. ඉඩම් අත්කර ගැනීමේ පනතට අදාල කටයුතු රජයේ සංවර්ධන කටයුතු සඳහා ඉඩම් අත්පත් කර ගැනීමට අදාල කටයුතු. 5. බිම් කට්ටි ආදර්ශන , භූමි පරිභෝගය හා සම්බන්ධ සිතියම් සැකසීම. 6. රජයේ ඉඩම් පිළිබඳ දත්ත බැංකු පවත්වාගෙන යාම හා ඉවුරු සංරක්ෂණ වැඩසටහන්. 7. බිම් සවිය |















