| සම්බන්ධ කරගත හැකි ස්ථානය | ලිපිනය | දුරකථන අංකය |
| ආපදා කළමනාකරණ අමාත්‍යාංශය | විද්‍යා මාවත, කොළඹ 07 | +94 112 665 352 |
| ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය | විද්‍යා මාවත, කොළඹ 07 | +94 112 665 258 |
| ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය | විද්‍යා මාවත, කොළඹ 07 | +94 112 136 136 +94 112 670 070 +94 112 136 100 |
| දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය |
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වේල්ල වීදිය, කොළඹ 12 |
+94 112 434 028 |
| සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
පහත්ගම හංවැල්ල ආපදා සහනසේවා නිලධාරී එල්.ඒ.අනූෂ නිලාන් ගුණසේන |
+94 771433886 |
|
සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ආපදා කළමනාකරණ සැලැස්ම පිළියෙල කිරීම |
||
2024.06.02 දින ඇති වූ ගංවතුර, නායයාම් හා තද සුළං තත්ත්වය පිළිබඳ තොරතුරු
| ආපදාවට ලක්වූ වසම් ගණන | 65 |
| පීඩාවට පත් පවුල් ගණන | 2293 |
| පීඩාවට පත් පුද්ගලයන් ගණන | 8369 |
| වාර්තා වූ නිවාස හානි | 588 |
| වාර්තා වූ ව්‍යාපාර හානි | 534 |
| මියගිය ගණන (පුද්ගල මරණ) | 03 |
ගෙවූ ප්‍රතිලාභ පිළිබඳ තොරතුරු
- නිවාස සහ ගෘහ උපකරණ හානි සඳහා ප්‍රතිලාභීන් 1131 කට
- ව්‍යාපාර හානි සඳහා ප්‍රතිලාභීන් 324 ට
- පුද්ගල මරණ 03 සඳහා
2025 වසර සඳහා
- වක්ඔය ඉවුරු සංවර්ධන වැඩසටහන සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් රු.මි. 70 ක මුදලක් වෙන් කර ඇති අතර, එහි වැඩකටයුතු මේ වන විට ආරම්භ කර ඇත.
- සුරක්ෂිත මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම යටතේ පහල හංවැල්ල ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ මායාදුන්න මහ විද්‍යාලයේ නව වැසිකිලි පද්ධතියක් ඉදිකර ඇත.
ආපදා තත්වයන්ට පත් වූවන් නැවත පදිංචි කිරීම.
අධි අවධානම් කළාප ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් තෝරා ගෙන නැවත පදිංචි කිරීම සදහා සුදුසු යැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එවා ඇති පුද්ගලයන්ගේ තොරතුරු
| අනු අංකය | වසම | නම | ලිපිනය |
| 1 | 439 දිද්දෙණිය උතුර | ජයසිංහගේ නිරූපා කල්‍යාණි මිය | 218/1,කෙහෙල්හේන කන්ද, දිද්දෙණිය උතුර, හංවැල්ල |
| 2 | 440 දිද්දෙණිය දකුණ | දාම්පෙ ගමගේ ගුණවතී | 230/1,කෙහෙල්හේන කන්ද, දිද්දෙණිය උතුර, හංවැල්ල |
| 3 | 442/ඩී - ළහිරුගම | ගොඩවෙලගේ සමන් ප්‍රියන්ත | 57, ඇල්ලකන්ද ජනපදය, වැලිකන්න, වග |
| 4 | 437 - මාවල්ගම | රූපසිංහ ආරච්චිගේ හිමාල් තුෂාර රූපසිංහ | 119/බී, මාවල්ගම, වග |
| 5 | 442 බී - එළමලවල | කාරියවසම් ගමගේ ලක්මල් ජනක වීරසිංහ | 544/1, එළමලවල, තුම්මෝදර |
| 6 | 442 බී - එළමලවල | කාරියවසම් ගමගේ වීරසිංහ | 544, එළමලවල, තුම්මෝදර |
| 7 | 442 බී - එළමලවල | ලියනගේ දොන් පුබුදු ප්‍රභාත් ලියනගේ | 546/1,එළමලවල, තුම්මෝදර |















