ගැබිණි මව්වරුන් සහ එම පියවරුන්  දැනුවත් කිරීමේ වැඩසටහන  2026/08/14දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී .මෙම  වැඩසටහන මුල් ළමා විය  සංවර්ධන නිලධාරි විසින් සංවිධානය කල අතර ඒ සඳහා මුල් ළමා විය  සංවර්ධන නිලධාරී ,උපදේශන සහකාර නිලධාරී ,ළමා ආරක්ෂක නිලධාරී සහ දේශීය ආයුර්වේද වෛද්‍ය තුමිය සම්පත් දායකත්වය ලබා දෙන ලදී .

 

WhatsApp Image 2026 08 14 at 16.33.16WhatsApp Image 2026 08 14 at 16.33.17 1WhatsApp Image 2026 08 14 at 16.33.17WhatsApp Image 2026 08 14 at 16.33.18

 

 

 

 

ප්‍රාදේශීය රැකියා පොළ

ප්‍රාදේශීය රැකියා පොළමිනිස්බල සහ රැකීරක්ෂා දෙපාර්තමේන්තුව ,සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කල සීතාවක ප්‍රාදේශීය රැකියා පොල 2026.07.17 දින සීතාවක ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් කාර්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී ,මේ සදහා රැකියා සහ වෘත්තීය පුහුණුව සපයන ආයතන 18 ක් සහභාගි විය,රැකියා අපේක්ෂිතයින් 186ක් මෙහිදී රැකියා සළසා ගන්නා ලදී

1ds2st3j4j

 5j6j

7j8j

 

The Batik and Cake Course currently being conducted under the Western Provincial Council's provisions

cake11

 

 

cake 4

bathic5

 Training Program on Tobacco and Alcohol Prevention and Control

The National Authoriry on Tobacco and Alcohol , established under Act. No. 27 of 2006, is carrying out of no. of functions for the prevention and control of tobacco & alcohol. The authority has planned to implement a Training of Trainers (TOT) Program focusing on tobacco & alcohol prevention and control. The program aims to equip field officers with the skills and knowledge required  to effectively implement and advocate for tobacco and alcohol prevention initiatives. 

 

smo2

 smo1

සීතාවක ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවයට සමගාමීව කොට්ඨාසයේ පාසල් තුළ සිදු කෙරෙන වැඩසටහන් මාලාවේ ප්‍රථම වැඩසටහන 2025.09.02 වන දින අවිස්සාවේල්ල සීතාවක මධ්‍ය  මහා විද්‍යාලයේ චිත්‍ර විෂයය හදාරන දරුවන් උදෙසා පවත්වන ලදී. මෙහිදී චිත්‍ර සහ ග්‍රැෆික් කලාව පිළිබඳ දැනුවත් කිරීම සිදුවිය.

සම්පත්දායකයකත්වය :

  • පාරම්පරික චිත්‍ර ශිල්පීනී , සඳරු කලායතනාධිපති අයි.ජී චන්ද්‍රිකා මහත්මිය
  • පාරම්පරික චිත්‍ර ශිල්පී සුනිල් ශාන්ත මහතා
  • පාරම්පරික චිත්‍ර ශිල්පී රවින්ද්‍ර රුක්මන් මහතා
  • නෙත් රූ කලායතනාධිපති ,චිත්‍ර හා ග්‍රැෆික් නිර්මාණ ශිල්පී දුල්හාන් චමිත් මහතා

අනුග්‍රහකත්වය - ජාතික කලා මණ්ඩලය

සංවිධානය :  සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය සංස්කෘතික අංශය

 

Cul.1

 

අනු-ප්‍රවර්ගයන්

News & Events

17
අගෝ2026
ගැබිණි මව්වරුන් සහ එම පියවරුන්  දැනුවත් කිරීමේ වැඩසටහන

ගැබිණි මව්වරුන් සහ එම පියවරුන්  දැනුවත් කිරීමේ වැඩසටහන

ගැබිණි මව්වරුන් සහ එම පියවරුන්  දැනුවත් කිරීමේ...

21
ජූලි2026
ප්‍රාදේශීය රැකියා පොළ

ප්‍රාදේශීය රැකියා පොළ

ප්‍රාදේශීය රැකියා පොළ ප්‍රාදේශීය රැකියා පොළමිනිස්බල සහ...

Scroll To Top