ගැබිණි මව්වරුන් සහ එම පියවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන 2026/08/14දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී .මෙම වැඩසටහන මුල් ළමා විය සංවර්ධන නිලධාරි විසින් සංවිධානය කල අතර ඒ සඳහා මුල් ළමා විය සංවර්ධන නිලධාරී ,උපදේශන සහකාර නිලධාරී ,ළමා ආරක්ෂක නිලධාරී සහ දේශීය ආයුර්වේද වෛද්‍ය තුමිය සම්පත් දායකත්වය ලබා දෙන ලදී .



















