ප්රාදේශීය රැකියා පොළ
ප්රාදේශීය රැකියා පොළමිනිස්බල සහ රැකීරක්ෂා දෙපාර්තමේන්තුව ,සීතාවක ප්රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කල සීතාවක ප්රාදේශීය රැකියා පොල 2026.07.17 දින සීතාවක ප්රාදේශීය ලේකම් තුමියගේ ප්රධානත්වයෙන් කාර්යාලීය ශ්රවණාගාරයේ දී පවත්වන ලදී ,මේ සදහා රැකියා සහ වෘත්තීය පුහුණුව සපයන ආයතන 18 ක් සහභාගි විය,රැකියා අපේක්ෂිතයින් 186ක් මෙහිදී රැකියා සළසා ගන්නා ලදී























