සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා කෝට්ටේ ප්‍රාදේශී්‍ය ලේකම් කාර්යාලය අතර 2025.08.23 දින පැවති සුහද ක්‍රිකට් තරඟාවලිය

එහි ජයග්‍රහණය 2/3 වශයෙන් සීථාවක ප්‍රාදේශී්‍ය ලේකම් කාර්යාලීය කණ්ඩායම දිනාගන්නා ලදී. 

c12

 

C4

 

 

 

 

 

පාසල් ආශ්‍රිත මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය සහ පාසල් දරුවන් මත්ද්‍රව්‍ය ආශ්‍රිත ගැටලුවලින් මුදවා ගැනීමට පොලිස් නිලධාරීන්ගේ සහය  ලබා ගැනීමේ අරමුණින් 2025.08.21 දින නම් කරන ලද පොලිස් නිලධාරීන් සඳහා මූලික පුහුණු වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.

පුහුණු වැඩසටහන ආරම්භයේ දී සීතාවක සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා සම්බන්ධ වූ අතර, ප්‍රාදේශීය මත්ද්‍රව්‍ය නිවාරණ සහ ප්‍රතිකාර ක්‍රියාවලිය වඩා විධිමත්ව ක්‍රියාත්මක විමට රාජ්‍යමය වශයෙන් අවශ්‍ය සියලු සහය ලබා දෙන බව ද  ප්‍රකාශ කරන ලදී.  කොස්ගම, අවිස්සාවේල්ල, හංවැල්ල පොලිස් ස්ථාන  නිලධාරීන් මෙම සදහා සම්බන්ධ විය.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ රසායනාගාර අංශයේ සහකාර අධ්‍යක්ෂ කෝකිලා මහත්මිය , බාහිර සේවා අංශයේ බාහිර සේවා නිලධාරී උදේශිකා ලක්මාලි මහත්මිය සම්පත් දායකත්වය ලබා දෙන ලදී.

තවද පුනරුත්ථාපන කාර්යාංශයේ ප්‍රාදේශීය භාර නිලධාරී කර්නල් මනෝජ් මහතාද පුනරුත්ථාපන ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් කිරීම සදහා සම්බන්ධ විය.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සීතාවක ප්‍රාදේශීය නිලධාරී දේවිකා  මදුරප්පෙරුම මිය විසින් වැඩසටහන සම්බන්ධීකරණය සිදු කරන ලදී.

5

2

 

 

7

අනු-ප්‍රවර්ගයන්

News & Events

17
අගෝ2026
ගැබිණි මව්වරුන් සහ එම පියවරුන්  දැනුවත් කිරීමේ වැඩසටහන

ගැබිණි මව්වරුන් සහ එම පියවරුන්  දැනුවත් කිරීමේ වැඩසටහන

ගැබිණි මව්වරුන් සහ එම පියවරුන්  දැනුවත් කිරීමේ...

21
ජූලි2026
ප්‍රාදේශීය රැකියා පොළ

ප්‍රාදේශීය රැකියා පොළ

ප්‍රාදේශීය රැකියා පොළ ප්‍රාදේශීය රැකියා පොළමිනිස්බල සහ...

Scroll To Top